දක්ඛිණ

dakkhiṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දකුණු; උතුරට ප්‍රතිමුඛ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. උතුරට ප්‍රතිමුඛ; දකුණු (පා. දක්ඛිණ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දකුණට අයත්; දකුණෙහි වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. දකුණ, දකුණු භාගය, දකුණු පැත්ත.
ඉ. දකුණුදිසාව, සත්කාරසහිතව දෙන දානය. චීවරාදි සිවු පසය. (පි. 313)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. southern

Digital Pāḷi Dictionary