බුද්ධදත්ත පාලි අකාරාදිය – 314

ථෙත

3. ඇදහිය යුතු; සත්‍යය වූ.

ථෙන

පු. සොරා.

ථෙනක

පු. සොරා.

ථෙනන

න. සොරකම.

ථෙනිත

3. සොරකම් කළ.

ථෙනෙත්වා

පූ.ක්‍රි. සොරකම්‍ කොට.

ථෙනෙති

(ථෙන+ණෙ) සොරකම් කරයි.

ථෙය්‍ය

න. සොරකම.

ථෙය්‍යචිත්ත

න. සොරසිත.

ථෙය්‍යසංවාසක

පු. පැවිද්දට හානි පැමිණ වූ නමුත් එය නො දන්වා පැවිද්දකු මෙන් පෙනී සිටින්නා.

ථෙර

3. දසවස් පිරුණු භික්ෂුව; මහලු; පු. මහල්ලා; ස්ථවිර.

ථෙරවාද

පු. ලංකා සියම් බුරුම රටවල පවත්නා බෞද්ධාගම.

ථෙරී

ඉ. මහලු ස්ත්‍රිය; ස්ථවිරිය.

ථෙව

පු. බින්දුව.

ථොක

3. ටික වූ.

ථොකං

ක්‍රි.වි. ටිකක්.

ථොකක

3. ටික වූ.

ථොමන

න. ස්තුති කිරීම; ස්තුතිය.

ථොමනා

ඉ. ස්තුති කිරීම; ස්තුතිය.

ථොමයමාන

3. ස්තුති කරන; ස්තුති කරමින්.

ථොමිත

3. පසසන ලද.

ථොමෙත්වා

පූ.ක්‍රි. පසසා; ස්තුති කොට.

ථොමෙති

(ථොම+ණෙ) පසසයි; ස්තුති කරයි.

ථොමෙතුං

නි. ස්තුති කරන්ට.