ථෙර
thera
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. දසවස් පිරුණු භික්ෂුව; මහලු; පු. මහල්ලා; ස්ථවිර.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ස්ථවිර, මහලු, උපසම්පදාවෙන් දස වස් පිරුණු භික්ෂුව. (පි. 313)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. thero
Digital Pāḷi Dictionary
- thera 1.1 adj old; elderly; senior [√ṭhā > thā + ira > thera]
- thera 1.2 masc elder; senior monk; monastic of ten or more years standing [√ṭhā > thā + ira > thera]
- thera 1.3 adj firm; solid; stable [√ṭhā > thā + ira > thera]