ථෙය්‍ය

theyya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සොර; හොර.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. සොරකම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. සොරකම, ස්ථූල. (පි. 313)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

adj. stealing

Digital Pāḷi Dictionary