ථෙය්‍යසංවාසක
theyyasaṃvāsaka
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. පැවිද්දට හානි පැමිණ වූ නමුත් එය නො දන්වා පැවිද්දකු මෙන් පෙනී සිටින්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සොරෙන් සංවාසය අඟවන්නා, බොරුවට ශ්‍රමණ භාවය පෙන්වන්නා. (පි. 313)
Digital Pāḷi Dictionary
- theyyasaṃvāsaka 1 adj fake; who lives clandestinely in the monastic community; who lives by false pretences [theyya + saṃvāsaka]
- theyyasaṃvāsaka 2 masc fake monk; monastic who lives by false pretences [theyya + saṃvāsaka]