දක්ඛිණෙය්ය
dakkhiṇeyya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. දක්ෂිණාව ලැබීමට සුදුසු; චීවරාදි සිවුපසය ලැබීමට සුදුසු.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සිවුපසය ලැබීමට සුදුසු (පා. දක්ඛිණෙය්ය)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පරිත්යාග ලැබීමට සුදුසු; පිදීමට යෝග්ය.
Digital Pāḷi Dictionary
- dakkhiṇeyya 1 adj worthy of gifts; worthy of offerings [√dakkh + iṇā + eyya dakkhiṇā + eyya]
- dakkhiṇeyya 2 masc recipient; who is worthy of gifts [√dakkh + iṇā + eyya dakkhiṇā + eyya]