ථූල

thūla

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මහත; තර; ස්ථූල.
2. වි. බලවත්; බැරෑරුම්; භාරධූර; බරපතළ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මහත; තර (පා. ථූල සං. ස්ථුල)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. තර වූ; දළ වූ; දැඩි වූ; වැඩී මහත් වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. වඩ්ඪනෙ, වැඩීමෙහි, ථූලෙති ථූලයති, වඩයි, ස්ථූල කරයි.
√ භු. ආකස්සනෙ, අකෘස කිරීමෙහි, ථූලති, කෙට්ටු නොකරයි, කෘශ නොකරයි.
පු. ස්ථූල, මහත්, ජඩ. (පි. 312)

Digital Pāḷi Dictionary