සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1874

තෝරාගැනීම

1. n. choice
2. n. election
3. n. selection

තෝරාපත් කරන ලද කමිටුව

Law. select committee

තෝරාබේරා වෙන් කරනවා

vti. comb

තෝරියනයිට්

Phy. thorianite

තෝරියම්

Phy. thorium

තෝරියම් නැමැති මූලද්‍රව්‍යය

n. thorium

තෝරියා

Che. thoria

තෝලකය

1. balancer
2. haltere

තෝලනය

Acc. gearing

තෝල්කයා

1. n. dubash
2. n. interpreter
3. a. translator

තෝවනවා

Law. tow

තෝෂකය

tip

තෞමාට්‍රෝපය

Psy. thaumatrope

තෞර්යසංවාදය

n. counterpoint

ත’මිස්ටරය

thermistor

ථන

n. breast

ථනතෝස්

Psy. thanatos

ථම්භ

n. pillar

ථල

n. highland

ථාමය

n. energy

ථාවර

a. permanent

ථින

n. sloth

ථුල්ල

1. a. fat
2. a. huge

ථූප

1. n. stupa
2. n. tomb