තෝල්කයා

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උසාවියක භාෂා පරිවර්තකයා; විනිසුරුගේ ප්‍රකාශ පැහැදිලි කර දෙන්නා (ල. tolk)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. dubash
2. n. interpreter
3. a. translator