choice

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. adj. අනර්ඝ
2. n. අභිමතය
3. a. ඉතා සුදුසු
4. n. තීරණය
5. n. තේරීම
6. n. තේරීමට ඇති ඉඩ
7. n. තේරීමට ඇති බලය
8. n. තෝරාගත් තැනැත්තා
9. n. තෝරාගත් දේ
10. n. තෝරාගැනීම
11. Mat. ප්‍රවරණය
12. n. මනාපය
13. a. මහාර්ඝ
14. adj. වටිනා
15. n. වරණය
16. n. විකල්පය
17. adj. විශිෂ්ට