තීරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. විනිශ්චය; නිගමනය; තීන්දුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. නිගමනය; විනිශ්චය; තීන්දුව (පා. තීරණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Eco. adjudication
2. n. award
3. n. choice
4. a. conclusion
5. n. decision
6. Soc. judgement
7. Eco. resolution
8. n. verdict