සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1828

තීරණ කාරක

1. decision-making
2. Soc. decision making

තීරණ ගැනීම

Mng. decision making

තීරණ ඡන්දය

n. casting vote

තීරණ වගුව

Acc. decision table

තීරණදායී

Law. decisory

තීරණය

1. Eco. adjudication
2. n. award
3. n. choice
4. a. conclusion
5. n. decision
6. Soc. judgement
7. Eco. resolution
8. n. verdict

තීරණය කරන ලද

a. resolved

තීරණය කරනවා

1. v. adjudge
2. vt. adjudicate
3. v. conclude
4. Law. decide
5. Mng. determine
6. determining
7. vt. infer
8. vi. opt

තීරණය නොකළ

a. undetermined

තීරණය නොහොත් තීන්දුව පිළිගැනීමකින් තොරව වෙනස් කරනවා

disaffirm

තීරණයකට නොපැමිණ සිටිනවා

1. vi. haver
2. vi. vacillate

තීරණයකට නොපැමිණි

a. undecided

තීරණයකට නොපැමිණී සිටිනවා

haver

තීරණයකට නොපැමිණීම

n. indecision

තීරණයක් ගැනීමට ඇති හැකියාව

decidability

තීරණයක් ගැනීමට හැකි

decidable

තීරණයක් ගැනීමේ ඥානාත්මක ක්‍රියාවලිය

decision-making

තීරණාත්මක

1. adj. conclusive
2. adj. critical
3. adj. crucial
4. a. decisive

තීරණාත්මක කාරණය

n. clincher

තීරණාත්මක පරාජය

n. waterloo

තීරණාත්මක බව

n. decisiveness

තීරණාත්මක ලෙස

adv. decisively

තීරණාත්මක සාධකය

Law. decisive factor

තීරණාපේක්ෂ

pending