සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1829

තීරණීයක්ෂම

Log. decidable

තීරණීයක්ෂමතාව

Log. decidability

තීරනෙරුව

pelmet

තීරය

1. n. bank
2. n. belt
3. Aes. border
4. n. brim
5. n. coast
6. n. column
7. n. margin
8. Ele. screen
9. zone

තීරස්ථ

1. a. littoral
2. paralimnic

තීර් නුවර වැසියා

a. tyrian

තීර්ථකයා

n. heretic

තීර්ථය

1. n. ford
2. n. port

තීර්යක් අධ්‍යාපනය

cross-education

තීර්යක් ආරෝපණය කිරීම

cross-conditioning

තීර්යක් ධාරාතලය

n. inclined plane

තීර්ය්‍යක්ඡේදය

n. intersection

තීරු

Sta. bars

තීරු ඉරීම

shredding

තීරු කරනවා

v. shred

තීරු චිත්‍රය

Acc. bar chart

තීරු තොර ලේඛනය

Eco. free list

තීරු නොගෙවු බඩු

Law. contraband

තීරු ප්‍රස්තාරය

n. bar graph

තීරු බද්ද

1. Eco. duty
2. n. tariff
3. Soc. customs duty

තීරු බද්ධ

Law. customs duty

තීරු බදු

1. Sta. duties
2. Acc. tariffs
3. Acc. customs duty

තීරු යනවා

vti. shred

තීරු ලේඛකයා

n. columnist