තීරු බද්ද
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ආනයන හා අපනයන සඳහා අය කරනු ලබන ගාස්තුව; තීරු ගාස්තුව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Eco. duty
2. n. tariff
3. Soc. customs duty
නා. ආනයන හා අපනයන සඳහා අය කරනු ලබන ගාස්තුව; තීරු ගාස්තුව.
1. Eco. duty
2. n. tariff
3. Soc. customs duty