තීර්ථකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දෙසැට මිථ්‍යා දෘෂ්ටි අතුරෙන් කිසියම් දෘෂ්ටියක් පිළිගෙන පැවිදි වූ තැනැත්තා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දෙසැට මිථ්‍යාදෘෂ්ටිවලින් එකක් පිළිගෙන පැවිදි වූ තැනැත්තා (සං. තීර්ථක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. heretic