ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 459

chloroplast

1. හරිත ලවය
2. Che. හරිතලවය

chloroplastid

Bot. හරිතලවය

chloroplatinate

Che. ක්ලෝරොප්ලැටිනේට්

chloroplumbate

Che. ක්ලෝරොප්ලම්බේට්

chloroquine

1. ක්ලොරොක්වීන්
2. Med. ක්ලොරෝක්වීන්

chlorosis

1. n. සුදුමැලි රෝගය
2. n. හරිතක්ෂය
3. Med. හරිතතාව
4. n. හරිතාතංකය

chlorostannate

Che. ක්ලෝරොස්ටැනේට්

chlorostatolith

Bot. හරිතතුලාශ්මය

chlorotic

1. Bot. හරිතක්ෂණ
2. හරිතක්ෂත

choanal

අන්තෝන්‍යාසය

choanichthyes

කොයනික්තියේස්

choanocyte

ගොටුසෛලය

choc

Psy. අසමායෝත ප්‍රතිචාරය

chocho

n. චව්චව්

chock

1. v. අඩ තියනවා
2. n. අඩය
3. n. අඩයක් තබනවා
4. v. කුහර පුරවනවා
5. n. කුහරයක් පුරවනවා
6. Civ. පුණුව
7. n. සිදුරක් පුරවනවා

chock-a-block

1. a. ඉතා කිට්ටුවෙන්
2. adj. ඉතා සමීපව
3. a. එකටෙක හැපෙන සේ
4. adj. හොඳටම පිරී

chock-full

a. සම්පූර්ණයෙන් පිරුණු

chockfull

1. adj. කටටම පිරී
2. සම්පූර්ණයෙන් පිරුණු

chocoholic

චොකලට්වලට ගිජු

chocolate

1. n. චොකලට්
2. a. තද දුඹුරු පැහැති

choice

1. adj. අනර්ඝ
2. n. අභිමතය
3. a. ඉතා සුදුසු
4. n. තීරණය
5. n. තේරීම
6. n. තේරීමට ඇති ඉඩ
7. n. තේරීමට ඇති බලය
8. n. තෝරාගත් තැනැත්තා
9. n. තෝරාගත් දේ
10. n. තෝරාගැනීම
11. Mat. ප්‍රවරණය
12. n. මනාපය
13. a. මහාර්ඝ
14. adj. වටිනා
15. n. වරණය
16. n. විකල්පය
17. adj. විශිෂ්ට

choir

1. ගායක වෘන්දය
2. n. ගායක සමූහය
3. Aes. ගීතිකා කණ්ඩායම
4. n. දේවස්ථානයක ගීතිකා කණ්ඩායම
5. n. සංගීත කණ්ඩායම
6. n. සමූහගායනය

choke

1. Phy. අනුබාධකය
2. Phy. අනුබාධකය කවනවා
3. Ele. අනුබාධනය
4. n. ඇහිරීම
5. vti. ඇහිරෙනවා
6. Ele. කවනවා
7. vti. නවතාගෙන සිටිනවා
8. v. බෙල්ල මිරිකනවා
9. Art. වායු රෝධකය
10. n. වායුරෝධකය
11. n. විවර්තනය
12. Law. ශ්වාසරෝධය කරනවා
13. vti. සම්පූර්ණයෙන් අහුරනවා
14. හිර කරගෙන
15. vti. හිර කරගෙන සිටිනවා
16. vti. හිර කරනවා
17. vti. හිරවෙනවා
18. v. හුස්ම හිර කරනවා
19. n. හුස්ම හිර කිරීම
20. v. හුස්ම හිර වී මැරෙනවා
21. n. හුස්ම හිර වීම
22. vti. හුස්ම හිර වෙනවා

choke coil

Phy. අනුබාධක දඟරය