වරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කීපයක් අතුරෙන් එකක් තෝරා ගැනීම.
2. දුරු කිරීම ; ඉවත් කිරීම.
3. කැමැත්ත ; ප්‍රාර්ථනා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කීපයක් අතුරෙන් එකක් තෝරා ගැනීම/ ඉවත් කිරීම; වැළැක්වීම/ කැමැත්ත (සං. වරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. choice
2. Log. election
3. n. preference
4. n. selection