ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 458

chlorination

1. Med. ක්ලෝරිනීකණය
2. Che. ක්ලෝරිනීකරණය
3. Che. ක්ලෝරිනීභවනය

chlorinator

ක්ලෝරීනීකරය

chlorine

1. Med. ක්ලෝරින්
2. Che. ක්ලෝරීන්
3. n. ක්ලෝරීන් වායුව
4. n. දුර්ගන්ධවත් වායු විශේෂයක්
5. n. වායු වර්ගයක්

chlorine dioxide

Che. ක්ලෝරීන් ඩයොක්සයිඩ්

chlorinity

Che. ක්ලෝරීනත්වය

chlorion

Che. ක්ලෝරයනය

chlorite

Che. ක්ලෝරයිට්

chloroaurate

1. Che. ක්ලෝරොඕරේට්
2. ක්ලෝරොසරේට්

chloroaurite

1. Che. ක්ලෝරොඕරයිට්
2. ක්ලෝරොසරයිට්

chlorochromate

Che. ක්ලෝරොක්‍රෝමේට්

chlorocruorin

ක්ලොරොක්රුවොරින්

chlorodyne

n. වේදනානාශක ඖෂධයක්

chlorofluorocarbon

Che. ඕසෝන ස්තරයට හානිකර වායුවක්

chlorofluorocarbons

ක්ලෝරෝෆ්ලෝරෝකාබන්

chloroform

1. Med. ක්ලොරොපෝර්ම්
2. n. ක්ලෝරෆෝම්
3. ක්ලෝරාෆෝම්
4. Che. ක්ලෝරොfපෝම්
5. Bot. ක්ලෝරොපෝම්
6. ක්ලෝරොෆෝම්
7. ක්ලෝරෝෆෝම්
8. n. සිහි නැති කිරීමට යොදන ද්‍රවයක්

chlorogonidium

ලයිකන්-ඇල්ගා සෛලය

chlorometer

Che. ක්ලෝරයිඩමානය

chloromycetin

Med. ක්ලොරොමයිසිටින්

chlorophyll

1. ක්ලොරෆිල්
2. ක්ලොරොපිල්
3. ක්ලොරොෆිල්
4. Che. ක්ලෝරොfපිල්
5. Bot. ක්ලෝරොපිල්
6. ක්ලෝරොෆිල්
7. n. හරිතප්‍රද

chlorophyll-bearing

ක්ලොරොෆිල්ධර

chlorophyllaceous

1. Bot. ක්ලෝරොපිලීය
2. ක්ලෝරොෆිලීය
3. Bot. හරිතප්‍රදධර

chlorophyllase

1. Bot. ක්ලොරොපිලේස්
2. ක්ලෝරොෆිලේස්

chlorophylline

ක්ලෝරොෆිලින්

chlorophyllose

1. Bot. ක්ලෝරොපිලීය
2. ක්ලෝරොෆිලීය
3. Bot. හරිතප්‍රදධර