හරිතප්‍රද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පැළෑටිවල කොළ පැහැය හෙවත් හරිත වර්ණය ලබාදෙන ද්‍රව්‍යය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පැළෑටිවල කොළ පැහැය ඇති කරන ද්‍රව්‍යය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. chlorophyll