සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4863

හරිත ශාක

greenery

හරිත සාමය

greenpeace

හරිතක්ෂණ

Bot. chlorotic

හරිතක්ෂත

chlorotic

හරිතක්ෂය

n. chlorosis

හරිතතාව

Med. chlorosis

හරිතතුලාශ්මය

Bot. chlorostatolith

හරිතප්‍රද

n. chlorophyll

හරිතප්‍රද ක්ලෝරොෆීල් හා සම්බන්ධ

n. xanthophyll

හරිතප්‍රද සහිත සරල ශාක

n. algae

හරිතප්‍රදධර

1. Bot. chlorophyllaceous
2. Bot. chlorophyllose

හරිතපුෂ්පිතාව

chloranthy

හරිතපුෂ්පී

Bot. chloranthous

හරිතපුෂ්පීතාව

chloranthy

හරිතම

Mat. exact

හරිතමණි

Soc. jade

හරිතමණී

Aes. jade

හරිතලවය

1. Che. chloroplast
2. Bot. chloroplastid

හරිතවන්

Bot. virescent

හරිතවර්ණ

a. emerald

හරිතවර්ණ කොල ඇති මල් හටගන්නා ශාකයක්

n. magnolia

හරිතස්තරය

Bot. chlorenchyma

හරිතාතංකය

n. chlorosis

හරිද්‍රා

st. yellow