සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4862
හරි පණිවුඩය ලැබුණා
int. roger
හරි බව
1. n. correctness
2. n. precision
3. Civ. truth
හරි ම
Mat. exact
හරි මද්දහනය
n. high noon
හරි මැද
Art. dead centre
හරි රස්නෙ දවසක්
ph. scorcher
හරි ලකුණ
n. tick
හරි වැරදි බලනවා
හරි වැරදි බලන්නා
n. checker
හරි වැරදි බැලිය හැකි
a. verifiable
හරි වැරදි බැලීම
1. n. check
2. n. verification
හරි වැරදි බැලීම්
හරි වැරදි බැලූ
Civ. checked
හරි හතරැස්
Mat. square
හරි හාදයා
n. corker
හරිකේන් ලාම්පුව
හරිගස්සනවා
1. v. adjust
2. v. correct
3. vti. fit
4. vti. mend
5. vt. regulate
6. v. repair
7. vt. revamp
8. vti. set
9. vti. straighten
10. vt. go over
11. vt. put right
12. vt. touch up
හරිගැස්සියහැකි
a. reparable
හරිගැස්සීම
1. n. amendment
2. n. correction
හරිත
හරිත ඇල්ගී
Bot. green algae
හරිත පත්ර
හරිත ලවය
හරිත වර්ණ එළවලු සාරය
n. courgette