හරිගස්සනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. හදනවා ; සකස් කරනවා ; තනනවා ; සාදනවා.
2. වැරැදි වූවක් නිවැරදි කරනවා ; සංශෝධනය කරනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. adjust
2. v. correct
3. vti. fit
4. vti. mend
5. vt. regulate
6. v. repair
7. vt. revamp
8. vti. set
9. vti. straighten
10. vt. go over
11. vt. put right
12. vt. touch up