check
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. Soc. අවේක්ෂණය
2. Soc. අවේක්ෂණය කරනවා
3. Log. අවේක්ෂණය
4. Log. අවේක්ෂණය කරනවා
5. Mat. අවේක්ෂණය
6. Civ. අවේක්ෂාව
7. Sta. ආවේක්ෂණය
8. Sta. ආවේක්ෂාව
9. n. කුවිතාන්සිය
10. vti. තරවටු කරනවා
11. n. තරවටුව
12. n. තුණ්ඩුව
13. v. නතර කරනවා
14. n. නතරවීම
15. vti. නවතනවා
16. පරීක්ෂා කර
17. n. පරීක්ෂා කර බැලීම
18. Acc. පරීක්ෂා කරනවා
19. n. පරීක්ෂා කිරීමේ ලකුණ
20. v. බාධා කරනවා
21. n. බාධාව
22. n. රෙද්දෙහි හතරැස් අල්ලිය
23. v. වළකනවා
24. vti. වැඩ නවත්වනවා
25. Civ. වැරුම
26. n. වැළක්වීම
27. n. වැළකීම
28. int. හරි
29. v. හරි වැරදි බලනවා
30. n. හරි වැරදි බැලීම
31. Eco. හරිවැරදි බලනවා
32. Phy. හරිවැරදි බැලීම
33. n. හෝදිසිය