කුවිතාන්සිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මුදල් හෝ බඩු බාහිරාදියක් බාරගත් බව හෝ බාරදුන් බව සඳහන් කර නිකුත් කරන ලියවිල්ල; ලදුපත; රිසිට්පත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. acknowledgement
2. n. acknowledgment
3. n. check
4. n. coupon
5. n. receipt