සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1305

කුලූපග වෛද්‍යයා

n. family doctor

කුලෙක්ස්-ආකාර

culicine-like

කුලෝභනය

Law. embracery

කුලෝමය

Che. coulomb

කුලෝමීටරය

Che. coulometer

කුවත්

Eco. illth

කුවර්ධනය

Med. maldevelopment

කුවිතාන්සිය

1. n. acknowledgement
2. n. acknowledgment
3. n. check
4. n. coupon
5. n. receipt

කුවිතාන්සියක් කඩා දීමේදී පොතෙහි නොඉරා ඉතිරි ව

n. counterfoil

කුවිතාන්සියක් දෙනවා

vt. receipt

කුවින්ටල්

Civ. quintal

කුවිනැයින්

n. quinine

කුවිශ්වාසය

ill-faith

කුවේර තන්ත්‍රය

Eco. plutocracy

කුශලතා පරික්ෂණය

audition

කුශලතා පූර්ණ

skilful

කුශලතාපූර්ණ

gifted

කුශලතාව

1. n. aptitude
2. gift
3. n. merit
4. skill
5. n. talent

කුශලතාහීන

unskilled

කුශලය

Law. merit

කුශලාකුශලතාව

n. morality

කුශ්ඨ

1. n. itches
2. n. rash

කුශාග්‍ර

1. n. intelligent
2. n. sharp

කුශාග්‍ර බුද්ධිමත්

sharp-witted