සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1304

කුලීනයා

1. n. aristocrat
2. n. noble
3. n. nobleman
4. Law. patrician

කුලීනිවැසියා

Soc. tenant

කුලීබදුකාරයා

Soc. tenant

කුලීරමාව

n. carcinoma

කුලීවැඩකාරයා

Law. journeyman

කුලීහේවායෝ

Law. mercenaries

කුලුණ

n. column

කුලුණක හිස

n. capital

කුලුණු

1. a. compassionate
2. a. kind

කුලුණු සහිත

a. columned

කුලුණු හිස

n. abacus

කුලුණුවල සංගසූරි ලතාකර්මය

n. volute

කුලුණුවලින් සමන්විත නිර්මාණය

n. entablature

කුලුන

1. column
2. n. pile
3. n. pillar
4. Aes. tower

කුලුනක අඩිය

n. pedestal

කුලුනු කඳ

n. shaft

කුලුනෙහි සතරැස් අඩිය

n. plinth

කුලුඳුල්

1. a. maiden
2. a. for the first time

කුලුඳුල් මෘගයා

n. firstling

කුලුඳුල්කම

n. primogeniture

කුලුපග

1. a. familiar
2. a. friendly
3. a. intimate

කුලුපගව කථා කරනවා

v. collogue

කුලුපඟව කථා කරනවා

collogue

කුලුබඩු මුසු කළ වයින්

hippocras