කුලීරමාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ශරීරයේ පටක තුළ විප්‍රකෘති සෛල ඇති වී ඒවා අක්‍රමවත් ලෙස හා අසීමිත ලෙස ගුණනය වීමෙන් හටගන්නා පිළිකා රෝගයක් (=carcinoma).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. carcinoma