සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1303
කුලී මිනීමරුවකුට ගෙවන මුදල
n. blood money
කුලී රථ නැවතුම් පොළ
කුලී රථය
1. n. cab
2. n. taxi
3. Eco. hackney carriage
කුලී රථයෙන් ගමන් කළ දුර හා ගෙවිය යුතු ගාස්තුව ද
n. taximeter
කුලී රථයෙන් යනවා
vi. taxi
කුලී රිය
කුලී රිය පදවන්නා
n. cabby
කුලී ලැයිස්තුව
n. rent-roll
කුලී වැඩ
n. labour
කුලී වැඩකාරයා
n. labourer
කුලී වැඩේ
n. job
කුලී සින්නක්කරය
කුලී හේවායා
n. mercenary
කුලීකරය
Soc. tenancy
කුලීකරුවා
කුලීකාරයා
1. n. coolie
2. n. cooly
3. n. hireling
4. n. navvy
5. n. worker
කුලීකිණුම
කුලීන
1. a. aristocratic
2. a. genteel
3. Aes. noble
4. well-born
කුලීන කත
n. begum
කුලීන කාන්තාව
1. n. begum
2. noblewoman
කුලීන චාරිත්ර ඇති
a. distingue
කුලීන පන්තිය
Aes. nobility
කුලීන පෙළැන්තිය
Soc. nobility
කුලීනතාව
Soc. nobility