සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1302

කුලියට ගැනීම

1. Law. conductio
2. hiring

කුලියට ගෙන සිටින්නා

n. tenant

කුලියට දාමරිකකම් කරන්නා

bully-boy

කුලියට දීම

1. Law. hiring
2. Law. locatio

කුලියට දෙනවා

1. vt. hire
2. vt. lend
3. vti. let
4. vt. rent
5. vt. farm out

කුලියට දෙන්නා

Law. hirer

කුලියට මිනී මරන්නා

n. hatchetman

කුලියට රැකබලා ගන්නවා

vt. farm

කුලියට වැඩ කරන

a. jobbing

කුලියට සේවාකම් කරන

a. mercenary

කුලියා

n. brave

කුලී

rents

කුලී අයිතිය

Acc. tenancy

කුලී අශ්වයා

1. n. hack
2. n. hackney

කුලී අශ්වරථය

n. hackney

කුලී කිණුම

Law. hire-purchase

කුලී ගෙවන්නා

n. renter

කුලී ගොවි ජනතාව

Soc. peasantry

කුලී ගොවියා

Soc. peasant

කුලී නිවැසි භාවය

tenancy

කුලී නිවැසිය

tenancy

කුලී නිවැසියා

Mng. tenant

කුලී නිවැසියාව

Law. tenancy

කුලී පිට ගැනුම

Eco. hire-purchase