සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1301
කුල්පාවත් නොසැළකිල්ල
Law. culpable negligence
කුල්පාවත් බව
Law. culpability
කුල්මත්
1. a. enrapt
2. enthralled
3. a. happy
4. a. joyful
කුල්මත් කරනවා
1. vti. delight
2. delighting
3. vt. enchant
කුල්මත් වෙනවා
1. vti. delight
2. delighting
කුල්මත්ව සිටින
a. corky
කුල්ල
1. n. fan
2. winnowing-fan
කුල්යාව
Psy. sulcus
කුලාය
1. Law. college
2. Law. collegiate
කුලැක්වරු (රුසියානු රදළයෝ)
කුලෑටි
1. a. bashful
2. a. coltish
3. a. reticent
4. a. shy
5. a. skittish
6. a. strange
7. a. timid
8. a. unfamiliar
9. a. untrained
10. shame-faced
කුලෑටි තරුණයා
n. colt
කුලෑටිකම
n. shyness
කුලි කාමරය
කුලිකිරීම
Law. hire
කුලිච්චම
කුලිය
1. Geo. coulee
2. n. fare
3. n. fee
4. n. hire
5. n. pay
6. n. rent
7. n. rental
8. n. wage
කුලිය (ලාවා ගැල්ම)
කුලිය ගැනීම
Law. hiring
කුලියට ගත්
කුලියට ගත් ඉඩම
කුලියට ගත් ගෙය
කුලියට ගත් චණ්ඩියා
n. brave