කුල්මත්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සතුටින් මත් වූ; ඉතිරී ගිය ප්රීති වේගය ඇති; ප්රීතියෙන් උද්දාම වූ.
නා. උතුරා ගිය ප්රීතිය; ප්රීතියෙන් වන උද්දාමය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. enrapt
2. enthralled
3. a. happy
4. a. joyful
වි. සතුටින් මත් වූ; ඉතිරී ගිය ප්රීති වේගය ඇති; ප්රීතියෙන් උද්දාම වූ.
නා. උතුරා ගිය ප්රීතිය; ප්රීතියෙන් වන උද්දාමය.
1. a. enrapt
2. enthralled
3. a. happy
4. a. joyful