කුලිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අනියම් පදනමක් මත කරන සේවයක් සඳහා (කම්කරු ආදින්ට) ගෙවන ගාස්තුව; දෛනික වැටුප් මිල; බැළය.
2. නා. (අන්සතු ගෙවල් ආදිය) පාවිච්චිය වෙනුවෙන් ගෙවන මුදල්; ගාස්තුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කළ සේවයට ගෙවන දීමනාව (දෙ. கூலி)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Geo. coulee
2. n. fare
3. n. fee
4. n. hire
5. n. pay
6. n. rent
7. n. rental
8. n. wage