කුලෑටි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නුපුරුදු; නුහුරු; කෝඩු; ලජ්ජාශීලී.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නුහුරු; නුපුරුදු

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. bashful
2. a. coltish
3. a. reticent
4. a. shy
5. a. skittish
6. a. strange
7. a. timid
8. a. unfamiliar
9. a. untrained
10. shame-faced