කුලැන්දුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. කුල සලකුණ; තමා අයත් කුලය අනුන්ට හඳුන්වා දීම සඳහා පලඳින සලකුණ.