කුල්ල

kulla

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ධාන්‍යාදිය පොළා ගැනීම පිණිස බට, වේවැල් යොදා ගෙන තැනූ උපකරණය.
නා.ප්‍ර. හුණ බම්බු ආදිය එකට තබා බැඳ තනා ගන්නා පහුරු හෝ යාත්‍රා විශේෂයක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කුල්ල; පහුර.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ධාන්‍යාදිය පොළන කුල්ල.
පු. පසුර, පහුර - “කුල්ලංහි ජනො පබන්ධති.” (පි. 257)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. fan
2. winnowing-fan

Digital Pāḷi Dictionary