fan
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අවාන
2. n. කුල්ල
3. vt. ගිනි මොලවනවා
4. n. චාමරය
5. n. පංකාව
6. v. පවන් ගහනවා
7. n. පවන් සලන යන්ත්රය
8. vt. පවන් සලනවා
9. v. පවන් සළනවා
10. n. පවන්පත
11. vt. පොළනවා
12. vt. පොළඹනවා
13. Aes. ලෝලයා
14. n. වටාපත
15. n. විජනිය
16. විජිනිය
17. n. විනිපත
18. n. විනිය
19. vt. සුළං සෙමින් හමනවා
20. n. හුළංපෙත්ත