චාමරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සෙමර වලිගයෙන් තැනූ පවන් සලන උපකරණය; වල් විදුනාව.
2. නා. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලෙහි පිහිටි අටෝරාසියක් මඟුල් ලකුණින් එකක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. chowry
2. n. fan
3. fly-whisk
4. yacht-tail