පංකාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පවන් ගැසීම සඳහා භාවිත කරන උපකරණයක්; පවන් පත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පවන් ගැසීමට ක්රියාකරවන උපකරණය; ෆෑන් එක (උර්. හි. පඞ්ඛා ප්රා. පඞ්ඛ)