පංකාදු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඉතා හොඳ ; අනගි ; වටිනා ; ඉස්තරම් ; මනාව ඔබිනා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ඉතා හොඳ; වටිනා/ උසස්; පැසසිය යුතු (පුර්. pancado)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. valuable