පොළනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඇඟිලි එකට එක ගසා හඬක් නංවනවා ; අසුරු සන් දෙනවා.
2. ගසා දමනවා ; ගසනවා.
3. හඬ නගින සේ (දුනු ආදිය) අතින් ගස්සනවා.
4. අත්ලෙන් අත්ල ගසනවා.
5. ධාන්ය ආදියෙහි රොඩු, බොල් ආදි අපද්රව්ය කුල්ල යොදා ගනිමින් ඉවත් කරනවා.
6. පුළුන් පීරා ශුද්ධ කරනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. අත්පුඩි ගසනවා/ ධාන්යාදියෙිහ රොඩු කුල්ල ආධාරයෙන් ඉවත් කරනවා (පා. පොඨෙති සං. ස්ඵොටයති)