ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 924
falsification
1. අන්යථාකරණය
2. Aes. අසත්යනය
3. Aes. අසත්යයනය
4. Aes. අසත්යෙක්ෂණය
5. චිතථ්යකරණය
6. n. බොරු කිරීම
7. විතථකරණය
8. විතථීකරණය
falsify
1. vt. නිෂ්එල කරනවා
2. නිෂ්ඵල කරනවා
3. vt. බොරු කරනවා
4. vt. වරද්දනවා
5. Law. ව්යාජනය කරනවා
falsity
falter
1. vi. අධෛර්ය වෙනවා
2. vi. ඇනහිටිනවා
3. vi. ගොත ගහනවා
4. vi. පැකිලෙනවා
fame
1. n. කීර්තිය
2. n. ප්රසිද්ධිය
3. n. යශ
4. st. යශස
5. st. යශහ්
6. st. යශෝ
7. n. යස
8. n. යසස
9. n. විශ්රැතිය
10. විශ්රුතිය
11. st. ශ්රී
famed
familial
familiar
1. a. කුලුපග
2. a. ගරුසරු නැති
3. a. නිතර දැක පුරුදු
4. n. පිශාචයා
5. n. යහළුවා
6. a. සාමාන්ය
7. a. හුරු
8. Psy. හුරුපුරුදු
9. a. හොඳින් දන්නා
familiarisation
Law. හුරුපුරුදු කැරුම
familiarise
1. Law. හුරුපුරුදු කරනවා
2. Law. හුරුපුරුදු වෙනවා
familiarity
1. Psy. හුරුපුරුදුකම
2. n. හුරුව
familiarize
family
1. n. කුටුම්බය
2. n. කුලය
3. n. ගෙයි වැසියෝ
4. n. ගෝත්රය
5. n. පවුල
6. a. පවුලට අයත්
7. n. පෙළපත
8. n. වර්ගය
9. n. සන්තානය
family doctor
family man
n. පවුල්කාරයා
family name
Oth. පෙළපත් නාමය
family planning
1. n. උත්පත්ති පාලනය
2. n. පවුල් සංවිධානය
3. Soc. පවුල් සැලසුම්කිරීම
family tree
famine
1. n. අහේනිය
2. n. දුර්භික්ෂය
3. n. දුර්භීක්ෂය
4. st. සා
5. st. සාගත
6. n. සාගතය
7. n. සාය
famish
1. vti. හාමතේ තබනවා
2. vti. හාමතේ සිටිනවා
famous
1. a. කීර්තිමත්
2. a. නම් දරාපු
3. a. පසිඳු
4. a. පළ
5. a. ප්රංශු
6. a. ප්රසිද්ධ
7. a. ශ්රීමත්
fan
1. n. අවාන
2. n. කුල්ල
3. vt. ගිනි මොලවනවා
4. n. චාමරය
5. n. පංකාව
6. v. පවන් ගහනවා
7. n. පවන් සලන යන්ත්රය
8. vt. පවන් සලනවා
9. v. පවන් සළනවා
10. n. පවන්පත
11. vt. පොළනවා
12. vt. පොළඹනවා
13. Aes. ලෝලයා
14. n. වටාපත
15. n. විජනිය
16. විජිනිය
17. n. විනිපත
18. n. විනිය
19. vt. සුළං සෙමින් හමනවා
20. n. හුළංපෙත්ත
fan belt
Art. අවාන් පටිය