කුටුම්බය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පවුල; පවුලට අයත් පිරිස.
2. නා. ධනය; වස්තුව.
3. (ජ්යෝති.) නා. කේන්ද්රයේ දෙවන භාවය හෙවත් දෙවැන්න වූ ධන ස්ථානය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පවුල (පා. සං. කුටුම්බ)
1. නා. පවුල; පවුලට අයත් පිරිස.
2. නා. ධනය; වස්තුව.
3. (ජ්යෝති.) නා. කේන්ද්රයේ දෙවන භාවය හෙවත් දෙවැන්න වූ ධන ස්ථානය.
නා. පවුල (පා. සං. කුටුම්බ)