කුලුපග
kulupaga
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සමීප සම්බන්ධකම් ඇති; හිතවත් වූ
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ඉතා හිතවත් වූ (පා. කුලුපග, කුලූපග)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පවුලක් කරා නිතර එළඹෙන.
kulupaga
වි. සමීප සම්බන්ධකම් ඇති; හිතවත් වූ
වි. ඉතා හිතවත් වූ (පා. කුලුපග, කුලූපග)
3. පවුලක් කරා නිතර එළඹෙන.