බුද්ධදත්ත පාලි අකාරාදිය – 221
කුලුපග
3. පවුලක් කරා නිතර එළඹෙන.
කුවලය
න. උපුල්; මානෙල්.
කුවෙර
පු. වෛශ්රවණ වරම් රජ.
කුස
පු. කුසතණ; පැඟිරි මාණ; සීට්ටුව.
කුසග්ග
න. කුසතණපතේ අග.
කුසචීර
න. කුසතණ ගොතා සෑදූ වැහැරිය.
කුසපාත
පු. සීට්ටු දැමීම.
කුසල
න. කුශලය; කුසල් සිත; යහපත් දෙය.
3. දක්ෂ වූ ; නිපුණ වූ .
කුසලකම්ම
න. කුශල කර්මය; යහපත් ක්රියාව.
කුසලචෙතනා
ඉ. යහපත් සිතුවිල්ල.
කුසලතා
ඉ. දක්ෂ බව.
කුසලධම්ම
පු. කුශලය; යහපත් ගුණය.
කුසලවිපාක
පු. කුශලයාගේ විපාකය.
කුසිනාරා
ඉ. මල්ල රජුන්ගේ අගනුවර.
කුසීත
3. අලස වූ ; වීර්ය්ය අඩු; පු. අලසයා.
කුසීතතා
ඉ. අලස බව.
කුසුබ්භ
පු. කුඩා වළ.
කුසුම
න. පුෂ්පය; මල.
කුසුම්භ
න. වස්ත්ර පෙවීමට ගන්නා රතු මල් වර්ගයක්.
කුසුමිත
3. මල් ඇති; මල් පිපුණ.
කුසූල
පු. අටුව; කොටුව.
කුහ
3. නැති ගුණ පෙන්වන.
3. වඤ්චක වූ ; පු. නැති ගුණ පෙන්වන්නා.
කුහක
3. නැති ගුණ පෙන්වන; වඤ්චක වූ ; පු. නැති ගුණ පෙන්වන්නා.
කුහනා
ඉ. නැති ගුණ පෙන්වීම; වඤ්චාව.