කුසල

kusala

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දක්ෂ; සමර්ථ.
1. වි. කුසල් වූ; පුණ්‍ය; පින්.
2. වි. කල්‍යාණ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. දක්ෂ; සමර්ථ/ පින්; පුණ්‍ය (සං. කුශල පා. කුසල)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කුශලය; කුසල් සිත; යහපත් දෙය.
3. දක්ෂ වූ ; නිපුණ වූ .

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මධුර විපාකයෙහි.
ති. දක්ෂ, අනවද්‍ය.
න. ආරෝග්‍යය, මඞ්ගල්‍යය. (පි. 258)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. clever
2. n. merit

Digital Pāḷi Dictionary