සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1306

කුෂ්ට රෝගයක්

n. hives

කුෂ්ඨ

itches

කුස

1. n. belly
2. n. stomach

කුසංනායක

nonconductor

කුසගින්න

n. hunger

කුසගින්නෙන්

adv. hungrily

කුසපත

n. coupon

කුසල

1. a. clever
2. n. merit

කුසල අකුසල පිළිබඳ නොවූ

a. unmoral

කුසලතා

skills

කුසලතා නැති

1. a. unpracticed
2. a. unpractised

කුසලතා පරීක්ෂණය

Aes. audition

කුසලතා රහිත වංක පුද්ගලයෙක්

jackleg

කුසලතාව

1. Aes. gift
2. Mng. merit
3. Eco. skill
4. n. talent

කුසලතාවය

merits

කුසලය

Log. merit

කුසල් සහිත

n. meritorious

කුසලාන

1. n. bowl
2. n. chalice
3. n. cup
4. trophy

කුසලානය

cup

කුස්තුර වැසීම

n. pointing

කුස්තුර සෑදිම

Geo. jointing

කුස්තුර සෑදීම

jointing

කුස්තුරය

Geo. joint

කුස්තූර බදාමය

grout