කුසලාන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. චෂකය; විත; පැන් බඳුන; කෝප්පය.
2. නා. කුසල් පතා මහසඟනට පිදු ඉඩම; විහාරගම.
3. නා. පිඟාන.
4. නා. නෑඹිලිය.
5. නා. ක්රීඩා තරඟයකදී ජයග්රාහකයන්ට පිරිනමන ලෝහමය බඳුන් විශේෂයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. චෂකය/ තරග ජයග්රහණයේ දී පිරිනැමෙන ජය සංකේතය