කුසලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කුසල් වූව; පින.
2. නා. දක්ෂභාවය; කෞශල්‍යය
3. නා. නිදොස්බව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Log. merit