කුස
kusa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බඩ; උදරය; උදර කුහරය; ආමාශය.
2. නා. මාතෘකුක්ෂිය; ගර්භය
3. නා. (යමක) ඇතුළත අභ්යන්තරය; කුහරය; කුක්ෂිය.
4. නා. තනය; පියොවුර; පයෝධරය.
5. නා. ප්රඥාන; ඥානය.
6. නා. අකුස්ස; අංකුරය; හෙණ්ඩුව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කුසතණ; පැඟිරි මාණ; සීට්ටුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ තු. සිඳීමෙහි, පිරීමෙහි, කුසති.
√ භු. ආක්රෝශයෙහි, කුසති, කොසති, අක්කොසති, ආක්රෝශකෙරෙයි.
√ භු. ආමන්ත්රණයෙහි, හැඬීමෙහි, කොසති, පක්කොසති, හඬයි, ආමන්ත්රණය කරයි.
√ දි. හැරීමෙහි, බැබලීමෙහි, වැලඳගැන්මෙහි, කුස්සති, බැහැරකරයි, බබලයි, වැලඳගනියි.
පු. කුශතෘණ, කුසපත්. (පි. 258)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- kusa 1.1 masc kusa grass; Desmostachya bipinnata
- kusa 1.2 masc lot; ticket; slip
- kusa 1.3 masc
- kusa 2.1 root (gram) √kus (call, insult) [√kus + a]