කුසුම

kusuma

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මල; පුෂ්පය.
2. නා.ප්‍ර. ගෙඩිය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. පුෂ්පය; මල.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. මල්, ඔසප්ථ මල්වරවීම. (පි. 258)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. flower
2. flowery

Digital Pāḷi Dictionary